Thursday, March 19, 2009

දහඩිය උකසට තැබිම

කරමාලයක්
දහඩියෙන් ඉපැයු,
අතින් අත යයි
විටදි අපි අසරණ,
දැනෙන විට
කුසගින්න
නොමැතිවිට
කාසි ගන්නට
පොත් පැන්,
කකුල් දෙක
දිව යන්නේ
දහඩිය උකස්කර
මුදල් ගෙන
පනින්නට එන
කඩුලු

3 comments:

  1. දහඩිය = ශ්‍රමය > ඉපැයූ මුදල.

    ReplyDelete
  2. ඉහත සම්බන්ධතාවය සතය වු විට තමයි රැකියාවෙන් ලබන තෘප්තිය(Job satisfaction) නැතිවන්නේ.අද රැකියා කරන සමහරක් වැඩකරන්නේ රැකියාව ගැන තෘප්තියකින් නොවේ. නිතර නිතර වැඩවර්ජන ඇතිවන්නටත් එය හේතුවක්.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.