Thursday, March 30, 2017

තුංමං හංදිය (සා/පෙළින් පසු....)

ගලා ජිවිතය
නැවත ඇත අසල තුංමං හංදියක

එක මගක් හරිම පහසුයි
යන්න ආසා හිතෙයි
එහෙත් නැ ඵලක්, සමාජය මට කියයි

තව මගක් දුෂ්කරයි
එනමුත් අවසන සුන්දරයි

අනෙක් මග මැද මගයි
බොහෝ දෙන එහි යනු පෙනෙයි

පෙන්වනු මැන මාවතක්
නොවරදින්නට කිසිදිනක