Monday, June 29, 2009

අම්මා

හදට දැනෙනා
කනට ඇහෙනා
එකම වදනක්,

ආදරේ නම්
වචනයෙන්
කියවෙන
සැබැ අර්ථය
දෙන එකම එක වචනයක්,

දහසකුත් රුව මැද
දහසකුත් හඩ මැද
හොදින් ඇහෙනා
හොදින් පෙනෙනා
එකම එක රුවක්,

එයයි අම්මා
දිවි තිබෙන තුරු
නොවරදින

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.