Wednesday, September 8, 2010

ප්‍රණ ඝාතයෙන් වැලකි මි කරදරෙන් මිදෙන්න මෙන්න මග

ඔබත් මියන්ගෙන් පිඩාවට පති වි ඇති අයෙක්ද?පලමු සිල් පදය නිසාවෙන් මී පාසනම්, මී කතුරු හෝ වෙනත් ක්‍රමයකින් මීයන් වද කිරිමට මැලිවන්නේද?


එසේ නම් මෙන්න ඊට මග, "මී කුඩු"


හැදින්විම: මෙම මී කුඩු වල භාවිතා වන්නේ මී කතුරු වල භාවිතා වන මුලධර්මයමයි.එනම් මීයාට ආහාරයට යමක් ලබාදි කොටුකර ගැනිමයි.

උපදෙස්: කුඩුවේ ඇතුලත ඇති කොක්කේ පොල් කැබැල්ලක් හෝ වෙනත් මීයන් ආහාරයට ගන්නා යමක් රදවා මීයන් ගැවසෙන ස්ථානයක තබන්න.

ක්‍රියාත්මය වන ආකාරය:මීයා විවෘතව ඇති දොරෙන් ඇතුලුවි පොල් කැබැල්ල කනවා සමගම දොර වැසේ.

දැන් කොටුවු මීයා නිවසින් බැහැර කැලැවකට හෝ වෙනත් තැනකට ගොස් නිදහස් කරන්න.

අවවාදයයි: කුඩා ලමුන්ට හසුවන ලෙස නොතබන්න, මන්ද යත් ඔවුන් මෙය ලෙනුන්, කුරුල්ලන් වැනි සතුන් ඇල්ලිමට භාවිතා කල හැකි බැවිනි.


ලබා ගත හැකි ස්ථාන: දිවයින පුරා වෙළද සැල් මගින්.

--------------------

මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්විමකි.

7 comments:

  1. අල්ලගත්තු මීයට මොකද ක‍රන්නෙ :D

    ReplyDelete
  2. දැන් කොටුවු මීයා නිවසින් බැහැර කැලැවකට හෝ වෙනත් තැනකට ගොස් නිදහස් කරන්න.

    ReplyDelete
  3. එම කැලැ ප්‍රදේශවල ඉන්න මිනිසුන්ගෙන් බේරීම සඳහා 2x2 පොල්ලක්ද රැගෙන යන්ඩ.

    ReplyDelete
  4. පූසෙක් හදන්න. ස්වභාවධර්මයට ඉඩ දෙන්න. මී දඩයම දරුණු වීමට කලින්, මීයන්ම ගෙයින් ඉවත් වී යනු ඇත.

    ReplyDelete
  5. අල්ලාගත් මීයාට කෑම දී ආදරෙන් රැක බලා ගන්න...

    ReplyDelete
  6. @Anonymous :
    ප්‍රයෝගික විසදුමක්. එහෙත් ප්‍රාණඝාතයේ යෙදිමට අකමැති අයට ගැලපෙන් නැහැ නේද? සෘජුවම ප්‍රාණඝාතයක් සිදු නොකලත් නොවුණත් වක්‍රව එයට දායක වෙනවා නේද?
    පුසාව නිවසට ගෙන ඒමේ චේතනාව වන්නේ මීයන්ව මැරිමයි. පුසා මීයන් මරනු දකිනවිට එතුලින් සතුටට පත් විමක් සිදුවෙනවා.එම නිසා ප්‍රාණඝාත අකුසල කර්මයකට දායකවිමක් සිදුවෙනවා.
    මේපිලිබදව තවදුරටත් සාගච්ජා කල යුතු යැයි සිතමයි. ඒ පිලිබදව ඉදිරියේදි බ්ලොග් ලිපියක් බලාපොරත්තු වන්න.

    ස්තුතියි ඒ පිලිබදවට සිතන්නට මග පෙන්වුවාට.

    ReplyDelete
  7. mewa ganna kadawal wala ne.ganna puluwan thenak kiyanna.........

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.