ගලා
ආ ජිවිතය
නැවත
ඇත අසල තුංමං හංදියක
එක
මගක් හරිම පහසුයි
යන්න
ආසා හිතෙයි
එහෙත්
නැ ඵලක්, සමාජය මට කියයි
තව
මගක් දුෂ්කරයි
එනමුත්
අවසන සුන්දරයි
අනෙක්
මග මැද මගයි
බොහෝ
දෙන එහි යනු පෙනෙයි
පෙන්වනු
මැන මාවතක්
නොවරදින්නට
කිසිදිනක
No comments:
Post a Comment
හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.