Monday, February 27, 2017
කතරේ රියදුරු
දිය
බිදක්
නෙත
නොනැගෙටෙන
හැර
මිරිගුවක,
නවතා
දිවි
රකිනා
අවිය
හාරන
කර්කශ
මහ
පොලව,
සැගවෙති
එය
යටම
බේරෙන්නට
හිරුගෙන්
එන
අවු
හී
සැරෙන්,
මදකට
ගියොත්
ඉදිරියට
ඒ
වාහනයේ
සක,
නොහැකිය
රකින්නට
මිහිපිට
කිසි
දෙවියෙකුට.
No comments:
Post a Comment
හිතෙන දේ ලියන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.