Showing posts with label h. Show all posts
Showing posts with label h. Show all posts

Wednesday, September 8, 2010

ප්‍රණ ඝාතයෙන් වැලකි මි කරදරෙන් මිදෙන්න මෙන්න මග

ඔබත් මියන්ගෙන් පිඩාවට පති වි ඇති අයෙක්ද?පලමු සිල් පදය නිසාවෙන් මී පාසනම්, මී කතුරු හෝ වෙනත් ක්‍රමයකින් මීයන් වද කිරිමට මැලිවන්නේද?


එසේ නම් මෙන්න ඊට මග, "මී කුඩු"


හැදින්විම: මෙම මී කුඩු වල භාවිතා වන්නේ මී කතුරු වල භාවිතා වන මුලධර්මයමයි.එනම් මීයාට ආහාරයට යමක් ලබාදි කොටුකර ගැනිමයි.

උපදෙස්: කුඩුවේ ඇතුලත ඇති කොක්කේ පොල් කැබැල්ලක් හෝ වෙනත් මීයන් ආහාරයට ගන්නා යමක් රදවා මීයන් ගැවසෙන ස්ථානයක තබන්න.

ක්‍රියාත්මය වන ආකාරය:මීයා විවෘතව ඇති දොරෙන් ඇතුලුවි පොල් කැබැල්ල කනවා සමගම දොර වැසේ.

දැන් කොටුවු මීයා නිවසින් බැහැර කැලැවකට හෝ වෙනත් තැනකට ගොස් නිදහස් කරන්න.

අවවාදයයි: කුඩා ලමුන්ට හසුවන ලෙස නොතබන්න, මන්ද යත් ඔවුන් මෙය ලෙනුන්, කුරුල්ලන් වැනි සතුන් ඇල්ලිමට භාවිතා කල හැකි බැවිනි.


ලබා ගත හැකි ස්ථාන: දිවයින පුරා වෙළද සැල් මගින්.

--------------------

මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්විමකි.