එක් අහඹු දිනයකදී
අහඹු වු නිමේශයකදි
ඔබ මා මුනගැසුනද
එය සැබැවින්ම අහබුවක් නොව
සසර පුරාවට පැතූ පැතුමක,
ආත්මීය බැදීමක ඇරඹුමකි
අහඹු වු නිමේශයකදි
ඔබ මා මුනගැසුනද
එය සැබැවින්ම අහබුවක් නොව
සසර පුරාවට පැතූ පැතුමක,
ආත්මීය බැදීමක ඇරඹුමකි
ඉදින්, එය තවත් එක්
බැදීමක් පමණක්ම නොව
ආ.ද.ර.ය.
යන නිර්මාණාත්මක
අකුරු සතරේ පරතෙරට පැමිණි
ආශ්චර්යාත්මක සංසිද්ධියකි
ඒ සැබැවු පැතුම ඇති කල දේ බොහෝයි
දුක සතුට සිනහව කදුල
සියලු දේ මැදහත්ව විදිමින්
සසර පුරා ආ ගමනේ
මේ නැවතුමෙන් නික්මෙන තුරු
දෙදෙනෙකු ලෙසින් නොව එකෙකු ලෙසින්
බැදි විදින්නට, ජිවිතය
කාලයයි මේ
දිලාන්/චන්ද්රිකා
ජායාරුපය: http://www.dreamstime.com/thread_16593
සුභ පැතුම් ඔබ දෙපලට!
ReplyDeleteතව තව ආදරෙන් බැඳි අතාගතයට මගේ සුභාසිරි!!!
කාලෙකින් දැක්කේ මේ බ්ලොග් එක..
ReplyDeleteනොදැක්ක ටිකේ මොන මොනා හරි වෙලා වගේ නේ..
කවිය ලස්සනයි.. බිංකු කිව්වා වගේ දෙන්නටම සුභ පැතුම්
කෝ අපට කේක්?
ReplyDelete